RECENT UPDATES
12 Jan 2022 | 11:45 AM
133
කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.
දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...
29 Dec 2021 | 11:30 AM
149
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්.
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...
08 Dec 2021 | 10:15 AM
154
04 Aug 2021 | 2:45 PM
136
රුහුණු විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ නෝර්වේ ආක්ටික් විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ගිවිසුමකට එළඹ තිබෙනවා. ධීවර, ජලජීවී වගාව සහ ජලජ විද්‍යාව පිළිබඳ නවෝත්පාදන ජාලය, නමැති ව්‍යාපෘතිය සඳහා හවුල්කරුවන් ලෙස ඉහත සඳහන් මෙරට ආයතන හඳුනාගෙන දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලැබෙන පරිදි දෙරට අතර සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපතිවරයා දැන..
02 Aug 2021 | 5:30 PM
173
ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිට වූ විශේෂ අපනයන ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සමග අද අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාලය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා එකතු වුණා. ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකයෙහි මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම් දෙන්නේ. ලංකා බැංකුවේ මහා කළමනාකරු ලෙස කටයුතු කරන ඩී පී කේ ගුණසේකර මහතා ලංකා බැංකුවේ ජ්..
30 Jul 2021 | 3:45 PM
150
අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. අම්පාර වී ගබඩාව මේ වන විටත් පිරී පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ. ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයට වී ලබාදීමට කටයුතු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අම්පාර වී ගබඩාව දැකගත හැකිවූ බව සඳහන්. ගොවි ජනතාව ප්‍රකාශ කර ඇත්තේ ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමට ර..
30 Jul 2021 | 3:45 PM
147
රුපියල් බිලියන 213 ක මුදල් අළුතින් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. මෙම වසරේ දී එක් දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම මුදල් තොගය ලෙසයි මෙ සැළකෙන්නේ. අමෙරිකානු ඩොලර් බිලියන 1 ක විදේශ ණය වාරිකයක් ගෙවීමෙන් අනතුරුව නව මුදල් තොගය මුද්‍රණය කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල්..
OTHER