RECENT UPDATES


කාබනික පොහොරෙන් සරු අස්වැන්නක්

12 Jan 2022 | 11:45 AM 114

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.

දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. 

මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...


රබර්, පොල්, කුරුඳු ආනයනයෙන් ඉහළ ආදායමක්

29 Dec 2021 | 11:30 AM 127

රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්. 


කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයෝජනයට පෝලන්තයේ කැමැත්ත

ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...

08 Dec 2021 | 10:15 AM 132


මත්ස්‍ය අපනයනයෙන් ඉහළ ආදායමක්

03 Dec 2021 | 11:30 AM 141


පුවක් රට යවා ඉහළ අදායමක්

19 Nov 2021 | 12:30 PM 170


කොටස් වෙළෙඳපොලෙන් තවත් වාර්තාවක්

17 Nov 2021 | 9:45 AM 147



ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් අතහිත

01 Oct 2021 | 1:30 PM 95

ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන්, නියෝජ්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතර හමුවක් නාරාහේන්පිට අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් නවසීලන්ත තානාපති කාර්යාලයක් නොතිබූ අතර මෙම වසරේ අගෝස්තු මස 10 දින නව මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ බවයි ශ්‍රී ලංකා විදේශ..

 

ගොවීන්ගේ වෙළෙඳපොළ පිළිබඳ ගැටළුවට විසඳුම්

01 Oct 2021 | 12:30 PM 98

ලොකු ළූණු බීජ වගා කරන ගොවින් මුහුණදෙන පිළිබඳ ගැටළු සම්බන්ධව විමසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා  කටයුතු කළා.

ඒ අනුව වෙළෙඳපොළ පිළිබ`ද ඇති ගැටළුව මෙහිදී ගොවීන් විසින් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ අතර ඒ අවස්ථාවේදීම එය විස`දා දීම ස`දහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධ කරගනිමින් එම බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාද..

 

ASD බැංකුවේ 55 වන සමුලුව මෙරටදී

30 Sep 2021 | 9:45 AM 92

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඊයේ අත්සන් කෙරුණේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ඊට ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එක්ව සිටි බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. 

මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ පශ්චාත් කොවිඩ් 19 ලෝකය සඳහා දේශග..

 

මහ බැංකුවෙන් නිවේදනයක්

27 Sep 2021 | 11:00 AM 91

විදේශ විනිමය වෙළෙඳපොල තුළ මෑතකාලීනව ඇති වූ යම් ප්‍රවණතා හේතුවෙන් ගැටලු කිහිපයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වා දුන්නේ රේගුව විසින් වාර්තා කරන එක්සත් ජනපද ඩොලර් මිලියන 985 ක මාසික සාමාන්‍ය අපනයනවලට සාපේක්ෂව බැංකු විසින් වාර්තා කරන ලද රට වෙත ලැබී ඇති අපනයන මාසික ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 640 ක් පමණ වන බවයි. 

මෙම අග..

 


OTHER