RECENT UPDATES
12 Jan 2022 | 11:45 AM
114
කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.
දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකි වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.
එමෙන්ම වසර දෙකක පමණ කාලක සිට කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් සිදුකළ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම හේතුවෙන් රජයෙන් ලබාදුන් පොහොර භ...
29 Dec 2021 | 11:30 AM
129
රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී අfමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
යම් යම් ගැටළු මතු වුවද වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බවයි ඒ මහතා ඔහු සඳහන් කළේ.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර 25 සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම අභියෝග හමුවේ වුවද ලබන වසරේදී තේ කර්මාන්තය ලාභදායි කර්මාන්තයක් දක්වා දියුණු කිරීමට කැපන වන බව සඳහන්.
ශ්‍රී ලංකාවේ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘති සඳහා පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ ප...
08 Dec 2021 | 10:15 AM
132
19 Aug 2021 | 9:45 AM
195
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දීයි. මේ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ..
18 Aug 2021 | 11:15 AM
134
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකු වලට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා. එලෙස හුවමාරු වන පණිවිඩ සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානවල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහ බැංකුව දන්වා සිටිනවා. මේ අනුව සමාජ හා සම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමග යවන ස..
17 Aug 2021 | 4:00 PM
176
චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 61 යි දශම 5 ක මුදලක් ලබාදීමේ මූල්‍ය ගිවිසුමකට එළඹ තිබෙනවා. චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය මෙම ගිවිසුමට එළඹ ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බවද චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කොවිඩ් වසංගතයට ප්‍රතිචාර ද..
11 Aug 2021 | 2:45 PM
149
ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. පරිප්පු, සීනි, සුදු ලූණු, ලොකු ලූණු, අර්තාපල් වැනි ආහාර ද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධානයි. පරිප්පු කිලෝවක මිල අද දිනය වන විට රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 125 ක්ව තිබූ සීනි කිලෝව අද වන විට රුපියල් 158 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුදු ලූණු කිලෝවක් ද රුපියල් 265 ..
OTHER