RECENT UPDATES
08 Mar 2021 | 5:45 PM
21
නවසීලන්තයේ මුලු ජනගහනයටම කොවිඩ් එන්නත ලබාදීමට තීරණය කර තිබෙනවා. ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත යොදා ගනිමින් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙන්නේ. ඒ අනුව තවත් එන්නත් මාත්‍රා මිලියන 8.5 ක් මිලදී ගැනීමට අදාළ නිෂ්පාදන සමාගම සමග නවසීලන්තය ගිවිසුම් ගත වී තිබෙනවා.
08 Mar 2021 | 4:30 PM
18
මියන්මාරයේ යැන්කොන් නගරයේ කඩ සාප්පු සහ බැංකු වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ, එරට තුළ පවතින අස්තාවර තත්ත්වයත් සමඟයි. හමුදා පාලනයට විරෝධය පෑමක් ලෙස හමුදා සංගම් එක් වී මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා. යැන්කොන් නගරයේ විරෝධතා මැඩපැවැත්වීම සඳහා හමුදා පාලනය දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර පසුගිය මාසයකට ආසන්න කාලය තුළදී හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
බුර්කාව සහ නිකාබය ඇතුලු මුහුණු ආවරණය වන ඇගලුම් ප්‍රසිද්ධියේ භාවිතය තහනම් කිරීමේ...
08 Mar 2021 | 12:45 PM
22
26 Feb 2021 | 6:00 PM
41
පාසල් සිසුවියන් 300 කට වැඩි පිරිසක් පැහැර ගැනීමේ තවත් සිද්ධියක් නයිජිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගිනි අවි සහිතව පැමිණි කණ්ඩායමක් විසින් මෙම සිසුවියන් පැහැර ගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පැහැර ගැනීමට පෙර විද්‍යාලයට වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.පසුගිය දෙසැම්බර් මාසයේ දීද නයිජීරියාවේ පිරිමි පාසලකට කඩා වැද..
26 Feb 2021 | 4:30 PM
25
මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අවධාරණය කර තිබෙනවා. සෞදි අරාබියේ සල්මාන් රජු සමග දුරකතන සංවාදයක යෙදෙමින් ජෝ බයිඩ්න් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුටයි. අදාළ ඝාතන..
24 Feb 2021 | 12:15 PM
21
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සීඝ්රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රාන්තයට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වානිජ නගරය වන මුම්බායි නගරයට ද සංචරණ සීමා පැනවෙනු ඇති.
මේ අතර පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හදුනාගත් කොරෝනා රෝගීන් අතරින් 75 % ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්..
22 Feb 2021 | 5:00 PM
37
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝම්බ ප්‍රහාරයෙන් කාන්තාවක් හා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා ඇති බවයි කාබුල් පොලීසිය සදහන් කරන්නේ.
ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා වට කි..
OTHER