RECENT UPDATES


මිලියන 9 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

21 Sep 2022 | 12:30 PM 16

ජපානයට බලපෑ නන්මර්ඩෝල් සුළි කුණාටුවෙන් මිලියන 9 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

කියුෂු දිවයිනට බලපා ඇති මෙම සුළි කුණාටුව අද හොන්ෂු දිවයිනට කඩාවදිනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පවසනවා.

මේ දක්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.


පාකිස්ථානයට ඇති වූ ගංවතුරින් පසු රෝගී වූ 318ක් මරුට

20 Sep 2022 | 5:30 PM 16

පාකිස්තානයේ ඇති වූ ගංවතුරෙන් පසුව එරටින් වාර්තා වන බෝවන රෝග සහ අපිරිසිදු ජලයෙන් හට ගන්නා රෝග හේතුවෙන් පුද්ගලයින් 318 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සඳුදා දිනයේ දී පමණක් මැලේරියාව, පාචනය වැනි රෝග හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි.

පාකිස්ථානයට පසුගියදා බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1559 ක් වන අතර ඊට ළමයින් 551 දෙනෙකු ද ඇතුළත්.

මෙම මරණ සංඛ්‍යාවට ජලය බැස ගිය පසු ඇති වූ බෝවන රෝග සහ ජලය ආශ්‍රිතව හටගත් රෝග ඇතුළත් වන්නේ නැහැ.

ජලය එකතැන පල්වීම හේතුවෙන් මැලේරියාව, ඩෙංගු උණ, පාචනය සහ සමේ ගැටලුරෑ වැනි රෝග පාකිස්ථානයෙන් මේ


දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ තිබු දියමන්තිය ආපසු ඉල්ලයි

දෙවන එළිසබෙත් රැජිණගේ ඔටුන්නේ සවිකර තිබු දියමන්තිය ආපසු 

20 Sep 2022 | 1:45 PM 18


අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවය අද

19 Sep 2022 | 1:15 PM 22


යුක්රේනය සොයා ජින්පින්ග් සහ පුටින් උස්බෙකිස්තානයට

15 Sep 2022 | 7:00 AM 38


දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගයට

14 Sep 2022 | 11:30 AM 21



නිල වශයෙන් ආරම්භ කරන අභ්‍යවකාශ සංචාර

12 Dec 2020 | 6:45 PM 239

වර්ජීන් අභ්‍යවකාශ යානය මගීන් සමඟ අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් බව සර් රිචඞ් බ්‍රැන්සන් සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2021 වසරේදී අභ්‍යවකාශ සංචාර නිල වශයෙන් ආරම්භ කරන බව සර් රිචඞ් බ්‍රැන්සන් සමාගම මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුවයි වර්ජීන් ග්ලැස්ටික් යානය සිය අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ.  ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ..

 

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 16 ඉක්මවයි

12 Dec 2020 | 11:00 AM 222

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ, ගත වූ පැය 24 තුළ නව මරණ 12,079ක් වාර්තා වීමත් සමඟයි.

ඒ අනුව මුළු කොරෝනා මරණ සංඛ්‍යාව දහසය ලක්ෂ 147ක් ලෙස දැක්වෙනවා.

ඇමරිකාවෙන් තවදුරටත් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වනවා.

එම සංඛ්‍යාව තුන් ලක්ෂ 2605ක්.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 26ල683ක් වාර්තා වීමත් සමඟ එරට මුළු ..

 

ෆයිසර් එන්නතෙන් භාගෙට භාගයක් ධනවත් රටවල් ඩැහැ ගනී

11 Dec 2020 | 11:00 AM 259

ඇමෙරිකානු කොරෝනා මර්දන පයිසර් එන්නත්වලින් සියයට 53කට අධික සංඛ්‍යාවක් ධනවත් රටවල් විසින් මිලට ගෙන ඇත.
 
 මේ නිසා දුප්පත් රටවල ජනතාවගෙන් 10න් එක් අයකුට පමණක් එම එන්න..

 

නීත්‍යානූකූලව ඡන්ද ගණන් කළේ නම් මම දිනුම් - ඩොනල්ඩ් ට්‍රම්ප්

03 Nov 2020 | 2:45 PM 201

නීත්‍යානූකූලව ඡන්ද ගණන් කළේ නම්, තමා ජනාධිපතිවරණය පහසුවෙන් ජයගන්නා බව රිපබ්ලිකන් අපේක්ෂක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මැතිවරණ වංචාවක් තුළින් තමන්ගේ ජයග්‍රහණය පැහැරගැනීමට උත්සාහ ගන්නා බවය.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන්කිරීම තවදුරටත් සිදුකෙරෙමින් තිබේ.

මෙතෙක් නිකුත් වූ..

 


WATCH

OTHER