RECENT UPDATES
18 May 2022 | 9:45 AM
එතනෝල් මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවල දී මත්පැන් මිල යළි ඉහළ යා හැකි බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසනවා. පැල්වත්ත සීනි සමාගම නිෂ්පාදනය කරන එතනෝල් ලීටරයක මිල රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා ඊයේ සිට ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම හංවැල්ල ප්රදේශයේ පිහිටි එතනෝල් නිෂ්පාදන ආයතනයක් ද දැවිතෙල් මිල ඉහළ යාම හමුවේ සිය නිෂ්පාදන මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සඳහන්.
17 May 2022 | 5:30 PM
119
17 May 2022 | 4:30 PM
24
17 May 2022 | 4:15 PM
41
17 May 2022 | 4:15 PM
25
17 May 2022 | 3:30 PM
27
17 May 2022 | 1:45 PM
47
17 May 2022 | 1:15 PM
25
17 May 2022 | 12:45 PM
209
17 May 2022 | 12:00 PM
115
සැවොම දකින අනාගතය
EVENTS AND HAPPENINGS