(kushari uduwanage )
11 Apr 2022 | 11:15 AM
23
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් තෝරා ගැනීම අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාකිස්තාන මුස්ලිම් ලීගයේ ප්‍රධානියා වන ශෙබාස් ෂරීෆ්ගේ නම එරට ඒකාබද්ධ විපක්ෂය විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පාකිස්තාන පාර්ලිමේන්තුව අද දින රැස්වී ඒ සඳහා අනුමැතිය ගැනීමට ද නියමිතව තිබෙනවා. සති කිහිපයක දේශපාලන ව්‍යාකූලත්වයත් සමඟ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංග ඡන්ද විමසීමෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා. මේ අනුව ඉම්රාන් ඛාන් සහ ඔහුගේ හිටපු කැබිනට් සාමාජිකයින්හට රටින් පිටවීම තහනම් කරන ලෙස ද ඉල්ලා ඉස්ලාමාබාද් මහාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් ද අද දින විභාගය ගැනීමට නියමිතයි.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
14
FEATURES