13 Apr 2022 | 7:45 AM
50
කොවිඩ් සීමා පනවා තිබියදී සාදයකට සහභගී වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට එරෙහිව දඩ නියම කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා අදාළ දඩ පත්‍රිකාව පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කිරීමට නියමිත බව සඳහන් තමා වෙනුවෙන් සංවිධාන කර තිබු මෙම සාදයට බොරිස් ජොන්සන් 2019 ජුනි 19 වෙනිදා සභාභාගි වී තිබුනා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපනය කර ඇති කැබිනට් කාර්යාලේ එම පවත්වා තිබුනා. මෙමෙ කාල සීමාව තුල එරට තුල දැඩි සංචරණ සීමා පනවා තිබුනේ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීම සදහායි.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
14
FEATURES