ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99



ලෝක සවාට් කොම්බැට් ශූර පැරිස් සවාට් කික් බොක්සින් ඇකඩමියේ පුහුණුකරු රොබින් විකොමිට් එළඹෙන මැයි 05 වන දා සිට ශ්‍රීලංකාවේ සංචාරයක නිරතවනවා. මෙම සංචාරයේදී ඔහු විසින් ශ්‍රී ලාංකේය සවාට් කික් බොක්සින් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩමුළු මාලාවක් පැවත්වීමට සූදානම් කර ඇති අතර දීපව්‍යාප්ත සවාට් කික්බොක්සින් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ඒ සදහා සහභාගීවන ලෙස ශ්‍රීලංකා ජාතික සවාට් කික්බොක්සින් සංගමය ආරාධනා කර සිටිනවා.
ශ්‍රීලංකාව තුළ සවාට් කික් බොක්සින් ක්‍රීඩාවේ නිරත පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය මෙම විශේෂ පුහුණු සැසියේ අරමුණ වන අතර මෙම පුහුණු සැසිය සදහා සහභාගි වීමට අපේක්ෂා කරන අයට පහත දුරකතන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

0772277100 -හම්බන්තොට
0776926069-රත්නපුර
0776591831-මහනුවර



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 99


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 44


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 41



FEATURES