නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

(Nadeeka Gunarathne )

26 Apr 2022 | 3:45 PM 38



ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. 

අදාළ සංචාරයේ දී සිව්දින තරග 3 ක් සහ 20 යි 20 තරග 3 ක් එම කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ සදහා එක්වන සංචිතය නිල වශයෙන් මෙතෙක් නිවේදනය කර නැහැ. එමෙන්ම අදාළ සංචාරයේ පළමු සිව්දින තරගය ලබන 6 වැනිදා කෙන්ට් හී දී ආරම්භ වනවා.

මේ අතර මෙම තරගාවලියට අයත් වන 20යි 20 තරගාවලිය මැයි 25 වනදා ආරම්භ වනු ඇති.



COMMENTS


TOP STORIES


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලබන මැයි මාසයේ දී බි්‍රතාන්‍යයේ තරග සංචාරයක නිරත වන

26 Apr 2022 | 3:45 PM 38


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 98


මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළට පළමු ජය ගෙනෙයි

13 Apr 2022 | 7:45 AM 43


කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අංක එකට

11 Apr 2022 | 8:45 AM 40



FEATURES