ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

(sulochana dharmarathne )

29 Apr 2022 | 10:30 AM 15



එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සති දෙකකට ආසන්න කාලයක් කියෙව් නගරයට ප්‍රහාර එල්ල කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙය කියෙව් අගනුවරට එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

එම රොකට් ප්‍රහාරයෙන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

 



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 15


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 50


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 23


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 40



FEATURES