(sulochana dharmarathne )
29 Apr 2022 | 10:30 AM
15
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සති දෙකකට ආසන්න කාලයක් කියෙව් නගරයට ප්‍රහාර එල්ල කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් මෙය කියෙව් අගනුවරට එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම රොකට් ප්‍රහාරයෙන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
TOP STORIES
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක
29 Apr 2022 | 10:30 AM
15
FEATURES