දෛනික විදුලි කැපුම පැය 16 ක්

(kushari uduwanage )

02 May 2022 | 12:00 PM 240



ආර්ථික සහ බලශක්ති අර්බුදයට මුහුණ පා සිටින පාකිස්තානයේ දෛනික විදුලි කප්පාදුව පැය 16 ක් සිදු කරන බවට එරට මාධ්‍ය විසින් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. දැඩි උණුසුම සහ විදුලිබලය ද නොමැති වීමෙන් පාකිස්තාන වැසියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවටයි වාර්තා වන්නේ. පසුගිය මාර්තු මාසයේ දී උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ අතර එවැනි උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ වසර 61 කින් පසුවයි. කෙසේවෙතත්  එරට තුළ සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් පාකිස්තානයේ කුඩා ව්‍යාපාර බොහොමයක් කඩා වැටී ඇති බවට ද විදෙස් මාධ්‍ය පවසනවා. පාකිස්තානයේ විදුලි කප්පාදුව ආරම්භ කරනු ලැබුවේ ආර්ථික අර්බුදයත් සමඟ ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන්. 

 
 



COMMENTS


TOP STORIES


ගුටරේස් සංචාරයේ දී රුසියාවෙන් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියෙව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොක

29 Apr 2022 | 10:30 AM 14


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාටත් වැඩ වැරදී

13 Apr 2022 | 7:45 AM 49


පාකිස්තානයේ නව අගමැති තෝරා ගැනීම අද

11 Apr 2022 | 11:15 AM 23


නවාස් ශරීෆ්ගේ බාල සොහොයුරා පාකිස්ථානයේ නව අගමැති ?

11 Apr 2022 | 8:30 AM 39



FEATURES