අගමැති වැඩ අල්ලයි

(sulochana dharmarathne )

13 May 2022 | 11:45 AM 63



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයෙහි වඩ ආරම්භ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුව් දී දිවුරුම් දෙනු ලැබුවා. 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙරට 26 වැනි අගමැතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබුවේ.

එමෙන්ම ඒ මහතා අග්‍රාමාත්‍යවරයෙකු ලෙස මෙරට දී දිවුරුම් දුන් 6 වැනි අවස්ථාව මෙයයි. 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 59


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES