(gihan kalinga )
13 May 2022 | 11:45 AM
56
සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදීම පිළිබඳවද මෙහිදී අනුර කුමාර දිසානායක මහතාගෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී ඒ මහතා කියා සිටියේ මනාලිය පෝරුවේ චාරිත්‍ර ඉටු කරන තෙක් බලා සිටි සජිත් ප්‍රේමදාස අවසන් මොහොතේ මනාලියට කැමැත්ත පල කර ඇති බවයි. එමෙන්ම සමගි ජනබලවේගයේ සමගිය සම්බන්ධයෙන්ද ගැටළුවක් ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
57
FEATURES