(gihan kalinga )
13 May 2022 | 12:00 PM
68
පිල් මාරු කිරීම වෙනුවෙන් එක් මන්ත්‍රිවරයෙකු සඳහා රුපියල් කෝටි 10 ක මුදලක් ලබාදෙන බව සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම මිල ගණන ඉදිරියේදී තවත් ඉහළ යා හැකි බවයි. එමෙන්ම තමාටද ආණ්ඩු පක්ෂ සමග එක්වන ලෙස ආරාධනාවක් ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
59
FEATURES