විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(sulochana dharmarathne )

13 May 2022 | 1:00 PM 21



උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා. 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව මෙම නියෝගය නිකුත් කිරීමට පියවර ගත් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අනුව කිසිඳු පුද්ගලයෙකු අදාළ නියෝගයට එරෙහිව ක්‍රියා කරන්නේ නම් විභාග පනත යටතේ ඔවුන් වරදකරුවන් කෙරෙන බව සඳහන්. 

උපකාරක පන්තියක් හෝ දේශන පැවැත්වීම සඳහා කටයුතු කිරීමට පියවර ගෙන ඇත්නම් ළඟම පවතින පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස්විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 118


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES