සුරාසැල් වසා දැමීමට පියවර

(sulochana dharmarathne )

13 May 2022 | 2:45 PM 19



වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ පිහිටි සියලු සුරාසැල් ස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා. 

මේ අනුව ලබන 16 සහ 17 යන දෙදින එම ස්ථාන වසා දැමීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මීට අමතරව එම දිනයන්හි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා දැමීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන්. 

මේ අනුව ඒ සම්බන්ධයෙන් දිවයිනේ සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 118


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES