විමල් වාසු ගම්මන්පිලත් රනිල්ට පිටුපායි

13 May 2022 | 3:00 PM 73



රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් වත්මන් ගැටළු වලට විසඳුම් නොලැබෙන බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 නායකයින් පවසනවා.එම නිසා නව ආණ්ඩුවේ කොටස්කාරයින් වීමට තම කණ්ඩායම බලාපොරොත්තු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ.රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යනු එකම කාසියක දෙපැත්ත බවයි ඒ මහතා චෝදනා කලේ  

 
 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 57


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES