රනිල්ට සහයට කවුරුත්ම නැද්ද ?

13 May 2022 | 3:30 PM 146



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ කොටස්කරුවෙකු වීමට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.එහි සභාපති
මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ අනුව නව ආණ්ඩුවේ අමාත්‍ය ධුර භාර ගැනීමට සිය පක්ෂය බලාපොරොත්තු නොවන බවයි.


මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් වත්මන් ගැටළු වලට විසඳුම් නොලැබෙන බව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නායකයින් පවසනවා.එම නිසා නව ආණ්ඩුවේ කොටස්කාරයින් වීමට තම කණ්ඩායම ද බලාපොරොත්තු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ.රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යනු එකම කාසියක දෙපැත්ත බවයි ඒ මහතා චෝදනා කලේ  



මෙම මාධ්‍ය හමුවට එක් වූ උදය ගම්මන්පිල මහතා පැවසුවේ ආණ්ඩුව පෙරලීමට තම කණ්ඩායම උත්සහ නොකරන බවයි.එම නිසා විපක්ෂයේ සිට අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුව සිය සහයෝගය ලබාදෙන බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකශ කලා.

 
 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 117


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES