13 May 2022 | 4:30 PM
287
ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 124 කගේ පමණ සහයෝගය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් ආණ්ඩුවට සහය ලබාදෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කල පිරිස , අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට කටයුතු කරමින් සිටින බවයි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.එමෙන්ම අද දිනයේ පැවති ගෑස් පෝලිම් පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් පල කළා
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
59
FEATURES