(Gihan Sampath )
14 May 2022 | 2:45 PM
59
මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අද පෙරවරු 9 ට කොටුව ජනාධිපති මන්දිරයේදී රැස් වුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් ලබා දීම සිදු කෙරෙනු ඇති බවයි දේශපාල ආරංචි මාර්ග සදහන් කලේ. එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අදාළ සාකච්ඡාව සදහා එම පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහභාගී නොවන බව ද දැනුම් දී තිබුණා.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
59
FEATURES