සදුදා නව අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

(Gihan Sampath )

14 May 2022 | 3:00 PM 54



රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා දිනයේදී ජනතාව වෙත ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වනවා. මෙහිදී ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහු ජනතාව වෙත ප්‍රකාශයක්  කිරීමට නියමිතයි.

මේ අතර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු නිල විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා. එම සංචාරය ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බව සදහන්.

 



COMMENTS


TOP STORIES


සනත් නිශාන්ත අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි

17 May 2022 | 6:45 PM 106


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

17 May 2022 | 5:45 PM 60


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119



FEATURES