යලි මුදල් මුද්‍රණය කිරීමට සිදු වන බව නව අගමැති කියයි.

(Gihan Sampath )

14 May 2022 | 3:00 PM 75



ආර්ථික  අර්බුදයට  මුහුණ දීම සදහා තමන්ට නිසි වැඩපිළිවෙලක් පවතින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම මුදල්  මුද්‍රණය කිරීම  තමාගේ වැඩපිළිවෙල නොවන බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේ වෙතත් පවතින තත්වය තුළ රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සදහා මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කලා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කලේ බි බි සී සිංහල සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.



මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කල අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
 



COMMENTS


TOP STORIES


මිලාන් ජයතිලකත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මීට සුලු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින්

17 May 2022 | 6:45 PM 40


සනත් නිශාන්ත අත්අඩංගුවට

17 May 2022 | 6:45 PM 106


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

17 May 2022 | 5:45 PM 60


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33



FEATURES