වෙසක් එකට ගෙදර යන 244

(Gihan Sampath )

14 May 2022 | 6:00 PM 61



බන්ධනාගාර සිරකරුවන් 244 ක් හෙට දිනයේ විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් වීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

හෙටට වෙදෙන වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් මෙලෙස බන්ධනාගාරගත සිරකරුවන් නිදහස ලැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා වෙත ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදෙනු ඇති.

මේ අතර, සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
 



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 118


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES