පොහොට්ටුවේ සහය රනිල්ට - තීන්දුයි..

(Gihan Sampath )

14 May 2022 | 6:15 PM 39



නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම අනුමත කර ඔහුට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

අද පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වනවා.



COMMENTS


TOP STORIES


සනත් නිශාන්ත අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි

17 May 2022 | 6:45 PM 105


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

17 May 2022 | 5:45 PM 60


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 119



FEATURES