(Gihan Sampath )
14 May 2022 | 6:15 PM
39
නව අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා පත් කිරීම අනුමත කර ඔහුට සහාය ලබාදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
අද පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වනවා.
TOP STORIES
පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැයි 09 වනදා සිදු වූ සිද්ධියට අදාළවයි
17 May 2022 | 6:45 PM
105
FEATURES