(Gihan Sampath )
14 May 2022 | 6:15 PM
115
ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මීට අමතරව සෑම මන්ත්රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇතැයි සඳහන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර ජනපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවති හමුවේදී මේ බව අනාවරණය කෙරුණා.
TOP STORIES
ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන
17 May 2022 | 5:45 PM
56
FEATURES