උන් හිටි තැන් නැති වුණ මන්ත්‍රීන්ට නව නිවාස..

(Gihan Sampath )

14 May 2022 | 6:15 PM 115



ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇතැයි සඳහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී  අද පෙරවරුවේ   පැවති හමුවේදී මේ බව අනාවරණය කෙරුණා.



COMMENTS


TOP STORIES


එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන

17 May 2022 | 5:45 PM 56


අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

17 May 2022 | 5:30 PM 33


කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අදත් දිවුරුම් දෙයි

17 May 2022 | 5:30 PM 118


දැඩි සත්කාර රෝගීන් ජීවිත අවදානමක

17 May 2022 | 4:30 PM 24



FEATURES