කොටස් වෙළෙඳපොලෙහි වර්ධනයක්

(Nadeeka Gunarathne )

17 May 2022 | 4:15 PM 56



කොළඹ කොටස් වෙළෙඳපොලේ මිල දර්ශක අද දින වාර්තාගත වර්ධනයක් සළකුණු කර තිබෙනවා. ඒ, සමස්ත මිල දර්ශක ඒකක 359 යි දශම 2 යි 4 කින්.  ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය සටහන් වන්නේ  8457 යි දශම 5 යි 6 ක් ලෙසයි. ප්‍රධාන පෙලේ සමාගම් විසින් නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකකය 157 යි දශම 1 යි 9 කින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES