අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත්ගේ නම යෝජනා වෙයි

(Nadeeka Gunarathne )

17 May 2022 | 5:30 PM 62



පසුගිය 9 වැනිදා පැවති ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ දී මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා නමක් යෝජනා කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන ජගත් වික්‍රමසිංහ මහතා එලෙස පත්කරනු ඇති බවටයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES