එල් ටී ටී ඊ ප්‍රහාර සැළැස්ම අවතක්සේරු නොකරන්න

(Nadeeka Gunarathne )

17 May 2022 | 5:45 PM 101



ඉදිරියේ දී එල් ටී ටී ඊ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා අවතක්සේරු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ. කවුරු කුමන දේ පැවසුව ද අදාළ ප්‍රකාශය පිළිබඳව කල්පනාකාරීව සිටිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES