ඩෙංගු රෝගයේ ඉහළ යාමක්

(sulochana dharmarathne )

18 May 2022 | 9:00 AM 37



වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඩෙංගු අණ රෝගී තත්ත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ 19,908 දෙනෙකු හදුනාගත් බවයි.

එම සංඛ්‍යාව පසුගිය වසරට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළා. 

බස්නාහිර පළාත, ගාල්ල, ත්‍රිකුණාමලය, මහනුවර, මඩකලපුව, රත්නපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගී තත්ත්වය පැතිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES