(naveen pramodya )
19 May 2022 | 11:45 AM
32
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. චිතගොං හි පැවැත්වෙන මෙම තරගයේ දිවා ආහාරය සදහා තරගා නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 128 ක්. එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 44 ලබා සිටින අතර පළමු ඉනිමේ ලකුණු 199ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට බංගලාදේශ ක්‍රීඩකයන් මෙහිදී සමත් වුණා. ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 397 ක්. ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස් කලේ ලකුණු 465 ක් පමණයි. ඒ අනුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 60.ක් ඉදිරියෙන් මේ වන විට ශ්‍රී ලංකාව පසු වනවා.
TOP STORIES
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය ඔවුන්ගේ මීළග සභාපතිවරයා නම් ක
05 May 2022 | 11:30 AM
37
FEATURES