රුසියාවෙන් තෙල් ගන්න සාකච්ඡා කළා - පා. ම. විමල් වීරවංශ

(gihan kalinga )

22 Jun 2022 | 12:00 PM 15



රුසියාවෙන් තෙල් මිළදී ගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම මෙරට රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් පවතින බවත් , දෙපාර්ශවය අතර අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජා දින නියමයකින් තොරව කල් දමා ඇති බවත් ඒ මහතා අනාවරණය කළා.මේ හේතුවෙන් රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බවයි විමල් වීරවංශ මහතා පැවසුවේ.



ඊට පිළිතුරු ලබා දෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විමල් වීරවංශ මහත්ගෙන් ප්‍රශ්න කර සිටියේ උදය ගම්මන්පිල මහතා  විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාව සිටි සමයේ රුසියාවෙන් ඉන්ධන ලබා නොගත්තේ ඇයි ද යන්නයි.

CUT 02

මේ අතර වැඩි මිළට ගෑස් මිළදී ගෙන ඇති බවට පැතිර යන කට කතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.



මේ ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

CUT 04



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES