(sulochana dharmarathne )
23 Jun 2022 | 8:45 AM
13
අද දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව හෙට දිනය දක්වා ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. මේ හේතුවෙන් අද සහ හෙට දිනයේදී සීමිත පෙට්ට්‍රල් තොග පිරවුම්හල් වෙත නිකුත් කිරිමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ. ඔටෝ ඩීසල් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES