(sulochana dharmarathne )
23 Jun 2022 | 9:30 AM
17
විදුලි කප්පාදුව අද දිනයේදීත් පැය දෙකයි විනාඩි 30 ක් සිදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. මේ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට දහවල් 12 සිට රාත්‍රි 10 දක්වා කාලයේ දී පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙණු ඇති. එමෙන්ම පී සිට කි්‍යු දක්වා කලාපවලට ද එම කාලය තුළ විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES