(sulochana dharmarathne )
23 Jun 2022 | 10:30 AM
22
ඉන්ධන සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා යෝජනා කරන ලද වාහන අංක තහඩුවෙහි අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඊට අදාළ කාණ්ඩ බෙදා වෙන් කර තිබෙනවා. වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම 0,1,2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල ඉන්ධන නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා. 3,4,5 යන වාහන තහඩු අංක සඳහා අඟහරුවාදා සහ සිකුරාදා දිනවලදී ඉන්ධන ලබාදීමට නියමිත බව සඳහන්. එමෙන්ම 6,7,8,9 යන අංක පවතින්නේ නම් බදාදා සහ සෙනසුරාදා දිනවල ඉන්ධන ලබා ගත හැකියි. කෙසේ වෙතත් මෙලෙස ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES