(sulochana dharmarathne )
23 Jun 2022 | 10:45 AM
18
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එළවලු මිල පහත වැටී ඇති බව වෙළෙඳුන් පවසනවා. පසුගිය දිනවල සෑම එළවලුවකම මිල කිලෝග්රෑමය රුපියල් 300 සීමාව පසුකර තිබුණු ද එය මේ වන විට පහළ යමින් පවතින බවයි ඔවුන් පවසුවේ. මේ අනුව ඉදිරියේ දී තවදුරටත් එළවලුවල මිල පහළ යාමේ හැකියාවක් පවතින බව දඹුල්ල සහ කටුගස්තොට ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන පෙන්වා දෙනවා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES