බැංකුවට පොලු තැබු සමාගම් හිමිකරුවන් හිරේ

(sulochana dharmarathne )

23 Jun 2022 | 11:15 AM 26



රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර විදෙස්ගතව සිටි තේ අපනයන සමාගමක හිමිකරුවන් වන පියෙකු සහ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විරායිමා වෙලායුදන් හා පී. ඔමාලි නැමති එම විත්තිකරුවන් එම වරදට වරදකරුවන් බවටයි නිගමනය කර ඇත්තේ.

ඒ අනුව ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 10 යි මාස 6 ක සිරදඩුවම් සහ රුපියල් අටලක්ෂ 25 බැගින් දඩයක්ද නියම කර තිබෙනවා.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES