බගවන්තලාවට ගෑස්

(sulochana dharmarathne )

23 Jun 2022 | 11:15 AM 17



මාස 7 කට පසු බගවන්තලාව ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට කිලෝ 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ සිලින්ඩර් බෙදා හැරීම අද සිදුකර තිබෙනවා.

හැටන් කොටගල නගරයේ පිහිටි ලාෆ් ගෑස් බෙදා හැරිම් මධ්‍යස්ථානයෙන් බගවන්තලාව, මස්කෙලිය ලදික්ඔය පුලියාවත්ත යන නගරවල ලාෆ් ගෑස්අලෙවි නියෝජිතයන් වෙත මාස ගණනාවකට පසු ගෑස් තොග බෙදා හැරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ. 

එම අලෙවි නියෝජිතයන්ට සිමිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදාහැරි බවයි ලාෆ් ගැස් සමාගමේ මධ්‍යම ඌව ප්‍රාදේශිය භාර ජෙෂ්ඨ කලමණාකාර සම්පත් විරවර්ධන මහතා සඳහන් කළේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES