(sulochana dharmarathne )
23 Jun 2022 | 11:45 AM
27
මෙරට ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මේ අනුව මෙම මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය කියා සිටියේ. ඒ, අද දින වී එෆ් එම් කතා මිනිස්ටි්ර කාලීන වැඩසටහනට එක්වෙමින්. මේ අතර ඩෙංගු රෝගය වැළඳුනු යම්කිසි පුද්ගලයෙකු හට ඩෙංගු වෛරසය ශරීරගත නොවූ මදුරුවෙකු විසින් යම්කිසි දෂ්ඨ කිරීමක් සිදුකළහොත් එහිදී එම මදුරුවාට ද ඩෙංගු වැළදුණු පුද්ගලයාගෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට අනෝජා ධීරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES