(sulochana dharmarathne )
23 Jun 2022 | 11:45 AM
25
අදට යෙදී ඇති ඔලිම්පික් දිනය නිමිත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුව සංවිධානය කරන විශේෂ සැමරුම් උත්සවය පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිතයි. පවතින තත්ත්වය අනුව ආරාධිත අමුත්තන් ගණන සීමිත පිරිසකට සීමා කර ඇති බව සඳහන්. සාමකාමී ලෝකයක් සඳහා එක්වෙමු යන්න මෙවර ජාත්‍යන්තර ඔලිම්පික් දිනයේ තේමාව වී තිබෙනවා. ඔලිම්පික් උළලේ ආරම්භය ලෙස සැළකෙන 1894 ජුනි මස 23 වනදා සිහි කරමින් නූතන ජාත්‍යන්තර ඔලිම්පික් දිනය පළමු වරට සමරා ඇත්තේ 1948 වසරේ ජුනි මස 23 වනදායි.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES