තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළට

(sulochana dharmarathne )

24 Jun 2022 | 9:15 AM 21



පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා විශේෂ තිරිඟු පිටි කිලෝවක මිල ප්‍රීමා සමාගම විසින් රුපියල් 25 කින් ඉහළ දමා තිබෙනවා. 

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවසුවේ මේ අනුව එම විශේෂ තිරිඟු පිටි කිලෝ 50 ක නව මිල රුපියල් 14,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

වෙළෙඳපොලෙහි පවතින සාමාන්‍ය තිරිඟු පිටිවලින් පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සකස් කළ නොහැකි බවයි ඒ මහතා පැවසුවේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 8


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES