(sulochana dharmarathne )
24 Jun 2022 | 9:45 AM
25
වෙළෙඳපොල තුළ ඉදිරි සති කිහිපයේදී සහල් හිඟයක් මතුවිය හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ අඩු මිලක් යටතේ වී තොග ලබාදීමට එකඟ නොවීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ නොවීම හේතුවෙන් පවතින වී හිඟතාවය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් කිහිපයක් මේ වන විටත් වැසී ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මෙම තත්ත්වය උදාවන බවයි.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
7
FEATURES