ඉදිරි සති කිහිපයේදී සහල් හිඟයක් මතුවිය හැකියි

(sulochana dharmarathne )

24 Jun 2022 | 9:45 AM 25



වෙළෙඳපොල තුළ ඉදිරි සති කිහිපයේදී සහල් හිඟයක් මතුවිය හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ අඩු මිලක් යටතේ වී තොග ලබාදීමට එකඟ නොවීමට මහා පරිමාණ වී මෝල් හිමියන් එකඟ නොවීම හේතුවෙන් 
මෙම තත්ත්වය උදාවන බවයි. 

පවතින වී හිඟතාවය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් කිහිපයක් මේ වන විටත් වැසී ගොස් ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. 



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES