(sulochana dharmarathne )
24 Jun 2022 | 10:00 AM
22
පෙළ පොත් මුද්‍රණය සඳහා පාකිස්තානයේ ද කඩදාසි නොමැති වීමේ අවදානමක් පවතින බව එරට කඩදාසි සංගම් අනතුරු අගවා තිබෙනවා. කඩදාසි අර්බුදය හේතුවෙන් ලඉන අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂය සඳහා පෙළපොත් මුද්‍රණය කිරීමට නොහැකි වනු ඇති බවයි එම සංගමය ප්‍රකාශ කර ඇත්තේ. මේ වනවිටත් පාකිස්තානයේ සින්ද්, පන්ජාබ්, කයිබර් යන ප්‍රාන්තවල පාසල් පෙළපොත් මුද්‍රණය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගෝලීය උද්දමනය හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන්.
TOP STORIES
චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප
29 Jun 2022 | 11:45 AM
8
FEATURES