වතු කම්කරුවන් කණස්සල්ලෙන්

(sulochana dharmarathne )

24 Jun 2022 | 11:15 AM 23



හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් නොර්වුඩ්ප්රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා භුමිතෙල් මිල දී ගැනීමට පැමිණ තිබෙනවා.

දින ගණනාවක සිට භූමිතෙල් මිල දී ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිමට පැමිණෙන බවත් පසුව පැය ගණනාවක් එහි රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බවයි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින් කියා සිටියේ.

දින 14 කට ආසන්න කාලයක් නොර්වුඩ් සමුපකාර ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග නොලැබුණු බවත් භුමිතෙල් මිල වැඩිකලහොත් තමන් මීට වඩා දැඩි පීඩාවට පත්වන බවයි එම පාරිභෝගිකයන් කියා සිටියේ.



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 8


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 7


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 9


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 10



FEATURES