මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

(sulochana dharmarathne )

24 Jun 2022 | 12:00 PM 36



ඡන්ද හිමි නාමලේඛනයේ සිය නම තිබේදැයි විමසා බැලීමක් සිදුකර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දෙනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් සිදුකරන ලෙසයි. 
 
එමෙන්ම WWW.ELECTIONS.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. 
 
ඡන්ද  හිමි නාමලේඛනයේ නම සටහන් වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් ලබන මස 12 වැනි දිනට පෙර 0112 86 00 31 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින්නේ.  



COMMENTS


TOP STORIES


චීන සහල් තොගය භාර ගැනේ

චීනය ප්‍රදානය කරන මෙට්‍රික් ටොන් 10000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාප

29 Jun 2022 | 11:45 AM 7


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

29 Jun 2022 | 10:45 AM 6


වැලි මැසි රෝගී තත්ත්වයේ වර්ධනයක්

29 Jun 2022 | 10:45 AM 8


දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

29 Jun 2022 | 10:15 AM 9



FEATURES