(sulochana dharmarathne )
29 Jun 2022 | 10:15 AM
36
බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමට දක්වන උනන්දුව අඩු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව තුන් ගුණයකින් පමණ ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝගීන් එම පරීක්ෂණ සිදුකර නොගන්නා බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. එමෙන්ම ඩෙංගු රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන රුධිර පරීක්ෂණ කඩිනමින් සිදු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ රෝගීන්ට දැනුම් දෙනවා. අදාළ පරීක්ෂණ හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවන පුද්ගලයින් මාරාන්තික තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
TOP STORIES
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද
12 Aug 2022 | 11:15 AM
17
FEATURES