රුධිර පරීක්ෂා රෝගීන් මඟහරින බව සෞඛ්‍ය අංශ කියයි

(sulochana dharmarathne )

29 Jun 2022 | 10:15 AM 36



බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් රුධිර පරීක්ෂණ සිදුකර ගැනීමට දක්වන උනන්දුව අඩු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. 

රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව තුන් ගුණයකින් පමණ ඉහළ යාම හේතුවෙන් මෙලෙස රෝගීන් එම පරීක්ෂණ සිදුකර නොගන්නා බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. 

එමෙන්ම ඩෙංගු රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන රුධිර පරීක්ෂණ කඩිනමින් සිදු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ රෝගීන්ට දැනුම් දෙනවා. 

අදාළ පරීක්ෂණ හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් රෝගී තත්ත්වයේ පසුවන පුද්ගලයින්  මාරාන්තික තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES