දිනපතා පුවත් පත් බෙදා හැරිමත් නතර කෙරේ

(sulochana dharmarathne )

29 Jun 2022 | 10:15 AM 38



රජයේ සහ පෞද්ගලික පුවත්පත් සමාගම්වල දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් අලෙවි නියෝජිතයන් වෙත පුවත්පත් බෙදා හැරීම අද සිට තාවකාලිකව නතර කර තිබෙනවා.

රජයේ පුවත්පත් සමාගම් සහ පෞද්ගලික සමාගම්වල පුවත්පත් බෙදා හරින වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකටම පුවත්පත් අලෙවි නියෝජතියන් වෙත අද දිනට අදාල මුද්‍රණය කරන ලද පුවත්පත් ලැබී නොමැති බවයි පාඨකයන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික්කයේ පුවත්පත් අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ ඉන්ධන නොමැති නිසා පුවත්පත් බෙදා හැරිම තාවකාලිකව නතර කර ඇති බවට සමාගම් විසින් තමන් වෙත දැනුම් දුන් බවයි.



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES