ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය වැසෙයි

(sulochana dharmarathne )

29 Jun 2022 | 10:45 AM 31



ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ භෞතික අධ්‍යයන කටයුතු තාවකාලිකව වසා දමා තිබෙනවා. 

මේ අනුව අද දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු අධ්‍යයන කටයුතු නවතා දමන බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන බව ද ඔහු දැනුම් දුන්නා. 

දිවයිනේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 



COMMENTS


TOP STORIES


ධානිෂ් අලී තවදුරටත් බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී නැමැත්තා ඇතුලු සැකකරුවන් සිව් දෙනෙකු ලබන 26 වනදා දක්වා තවද

12 Aug 2022 | 11:15 AM 17


දුම්රියක් කාර්මික දෝෂයක

12 Aug 2022 | 11:15 AM 10


පාකිස්තාන යුද නෞකාව කොළඹ වරායට පැමිණේ

12 Aug 2022 | 11:00 AM 13


කොළඹ බදුල්ල අධිසුඛෝපභෝගී දුම්රිය හෙට සිට ධාවනයට

12 Aug 2022 | 10:45 AM 12



FEATURES