(sulochana dharmarathne )
29 Jun 2022 | 11:00 AM
34
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාව විසින් දිනා ගනු ලැබුවා. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ. ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඔස්ටේ්රලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා. මෙම තරගාවලිය වෝන් මුරලි කුසලානය ලෙස ද නම් කර තිබෙන බව සඳහන්.
TOP STORIES
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අව
19 May 2022 | 11:45 AM
52
FEATURES