(sulochana dharmarathne )
29 Jun 2022 | 11:30 AM
39
ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන් ආදායම අවම වීමෙන් මධ්‍යම පාන්තිකයින්ට දැඩි ලෙස ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව සඳහන්. ඉහළ යන භාණ්ඩ මිල හමුවේ වියදම් පාලනය කරගැනීමට කටයුතු කරන ලෙස එරට රජය මහජනතාවට දැනුම් දී තිබෙනවා. මූලික වශයෙන් ඉන්ධන, විදුලිය සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල උද්දමනය වෙත ගමන් කිරීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවයි සයිප්‍රස් රජය වෙත ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විටත් එරට ඉදිකිරීම්, නිෂ්පාදන, කෘෂිකාර්මික ක්ෂේ5තය කඩා වැටෙමින් පවතින බව සඳහන්.
TOP STORIES
ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය
29 Jun 2022 | 11:30 AM
39
FEATURES